Friday, March 29, 2024
Follow Us
රට සාමකාමීයි..ඇඳිරි නීතිය නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

(Neth)