මොනරාගලට අයිස් වැස්සක් මොනරාගල දිස්ත්රික්කය පුරාවටම පැවති නියඟය හමාර කරමින් ඊයේ පස්වරුවේ අයිස් සමග දැඩි වර්ෂා පතනයක් ලැබී ඇති බව වාර්තා වෙයි. මොනරාගල නගරය සහ ඊට ආසන්න ප්රදේශ කිහිපයකටම වර්ෂාපතනයත් සමග මෙලෙස අයිස් පතිත වී තිබේ.