Thursday, October 15, 2026
Follow Us
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

ඒ අනුව ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් සම්මත වී තිබේ.