Sunday, February 08, 2026
Follow Us
පාසල් ගුරුවරුන් පිළිබද සමීක්ෂණයක්

රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.

ගුරුභවතුන් වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීම් සඳහා වඩාත් කැමති විෂයන් පිළිබද මෙම සමීක්ෂණය සිදුකිරිමට සැලසුම් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සමීක්ෂණය සිදු කරයි. ලබන 30 වනදාට පෙර එහි ඇතුලත් ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ගුරුවරුන්ට දැනුම් දෙයි.

(Aruna)