Wednesday, July 09, 2025
Follow Us
07 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට වාර්තා වන 07 බවන කොවිව් මරණය මෙය වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

(Neth)