Wednesday, July 09, 2025
Follow Us
කොරෝනා රෝගීන් ගණන ඉහලට

නව කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් දෙදනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ වන විට කොරෝනා වෛරසය වැලදීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 137 ක් වනවා. වෛරසෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 06ක් වනවා.

(Neth)