Monday, February 09, 2026
Follow Us
මරදානේ විශේෂ මෙහෙයුමක්

මරදාන ප්‍රදේශයේ ඊයේ (27) සවස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.

මරදාන stroke place ඇතුළු ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවේය.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදාව ද එක්ව තිබේ.