Tuesday, October 06, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් මේ මාසයේ සිදු වෙයිද?

සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

 පසුගිය මාසයේ මිල ගණන් මේ මාසය තුළද ක්‍රියාත්මක වන බව එම සමාගම වැඩිදුරටත් දන්වා සිටි.