Monday, April 27, 2026
Follow Us
ජාතික තරුණ සම්මේලනය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්වෙන අතර මෙම අවස්ථාව සඳහා තරුණ, තරුණියන් 6,000කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි.