සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක් ඊයේ (08) නුවරඑලියට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එම සංචාරකයින්ගෙන් නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටල් නිවාඩු නිකේතන සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන ඇති අතර අද දිනයේදී සංචාරයින් හෝටල් කාමර වෙන කර ගෙන තිබේ. ත
නුවරඑලයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් නුවරඑලිය පොලිසිය මඟින් ක්‍රියාත්මක කර තිබේ.
නුවරඑලිය නගරයට පැමිණි සංචාරකයන් ග්‍රෙගරි වැවේ විනෝදවන අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.