Sunday, April 26, 2026
Follow Us
හලාවත වැවිලි සමාගමේ සභාපති බංගලාව, සංචාරක නිකේතනයක් ලෙස විවෘත කෙරේ

හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතාගේ සංකල්පයකට අනුව සමාගමේ වියදම් අඩු කිරිමත් නව ආදායම් ක්‍රම ලබා ගැනිමේත් අරමුණින් වැවිලි සමාගම විසින් ඔහුට නිල වශයෙන් ලබා දී ඇති සභාපති බංගලාව සංචාරක නිකේතනයක් ලෙස විවෘත කිරීම පසුගියදා සිදු විය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදිප් මහතා එක් වූහ.