Tuesday, June 30, 2026
Follow Us
හිටපු ඇමැති කෙහෙළියගේ පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන ඇත.

 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත සඳහන් වේ. 

1 666666