Friday, June 13, 2025
Follow Us
විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට තීරණයක්

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි  2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.