Tuesday, February 10, 2026
Follow Us
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම අද (28) සිදු කෙරුණි.

ඒ  ඉන්සි සිමෙන්ති සමාගමට අයත් දහන උදුන තුළදීයි.

මෙම හෙරොයින් තොගය පුත්තලම පාලවිය ප්‍රදේශයට රැගෙන ගියේ දැඩි ආරක්ෂාව යටතේය.