Tuesday, February 10, 2026
Follow Us
මහනුවරදී ඇතිවූ පොලිස් - හමුදා සිද්ධිය ගැන විමර්ශනයක්

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වඳින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ඇාරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන අතර එම නිවේදනය පහත සඳහන් වේ.

WhatsApp Image 2025 04 25 at 14.45.49