Sunday, February 08, 2026
Follow Us
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන පහසුකම්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.‍

මගී ඉල්ලුම අනුව ස්ථාවර බස් රථ මෙන්ම අමතර ගමන්වාර සඳහා අතිරේක බස් රථද සූදානම් කර ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටී.‍