Tuesday, February 10, 2026
Follow Us
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනයට චීන තානාපති කලින් සුබපතයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.