Tuesday, February 10, 2026
Follow Us
මෙවර ජාතක වෙසක් උත්සවය නුවරඑළියේදී

මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළි කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘථික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.‍

මෙම වසරේ ජාතික උත්සවයේ තේමාව වන්නේ "කලණ මිතුරන් සුරු කරන්න"  යන්නයි.