Tuesday, October 06, 2026
Follow Us
හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (05) සන්ධ්‍යා කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහු සම්බන්ධිත සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.