Thursday, February 27, 2025
Follow Us
දුම්රිය අනතුරු වැළැක්වීමට  කඩිනම් වැඩපිළිවෙළක්

දුම්රිය අනතුරු අවම කර ගැනීම ඇතුළු දුම්රිය ප්‍රවාහන කටයුතු විධිමත් කර ගැනීම සඳහා Global Positioning System   හෙවත් ගෝලීය ස්ථානීය පද්ධතිය දුම්රිය තුර ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු කඩිනම් කරමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී අධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා සඳහන් කරයි.

 එම නිසා  GPRS පද්ධතිය මාසයක් ඇතුළත ක්‍රියාකාරී තත්ත්වයට පත්කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.