Tuesday, February 10, 2026
Follow Us
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි.

මෙරටින් වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ පිළිකා හේතුවෙන් ළමා හා නව යොවුන් වයසේ පසුවන්නන් වසරකට 200-250ත් අතර ආසන්න සංඛ්‍යාවක් මියයන බවයි.