Wednesday, February 11, 2026
Follow Us
හිටපු ජනපති ගෝඨාභයගෙන් CIDයට පැය එකහමාරක ප්‍රකාශයක්

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තා වේ.

කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබුණි.

-Dinamina