Friday, November 14, 2025
Follow Us
ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර තවදුරටත් ව්‍යාප්තවීම වළක්වාගත හැකි ආකාරය පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

(Neth)