Friday, November 14, 2025
Follow Us
පිළියන්දල භික්ෂුන් 69ක් නිරෝදායනයේ

කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත. එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

එම පිරිවෙනෙහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ ඇත. පසුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

(Lanka LEads)