Friday, November 14, 2025
Follow Us
මාවනැල්ලේ සහ කෑගල්ලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 121 දෙනා අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ, මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයකු වශයෙනි.

මොවුන් මිනුවන්ගොඩ පොකුරේ රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් තිදෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව සඳහන්.

(LNW)