Friday, November 14, 2025
Follow Us
රට පුරා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පැතිරීම ගැන අනතුරු ඇඟවීම්

විසිහතර පැයක් තුල අනුවක් ඉක්මවන කෝවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග උද්ගත වී ඇති අවදානම් සහගත තත්වය යටතේ වසංගතය රට පුරා පැතිර තිබීමේ අවදානම බැහැර කළ නොහැකි බවට

සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් ද බිය පළකර සිටිති.

 

රටේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වනවිට රෝගීන් 101 දෙනකු හමුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

යාවත් කාලීන කිරීම නව කොරෝනා ආසාදිතයින්

(The Leader)