Thursday, November 13, 2025
Follow Us
දෙවන පාසැල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරයි.

2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කෙරේ.

(LAnka Leads)