Friday, July 18, 2025
Follow Us
කටු පොල් වගාවට තිත – ජනපති සටන අතට ගනියි

ඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඊයේ (20) මේ බව සඳහන් කළේය.

පසුගිය කාලය පුරා ජාතික සංවිධාන ඇතුළු පරිසර සංවිධාන විසින් කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයන් දියත් කළහ.

(Lanka LEads)