Thursday, June 25, 2026
Follow Us
මොනරාගලට අයිස් වැස්සක්
මොනරාගල දිස්ත්රික්කය පුරාවටම පැවති නියඟය හමාර කරමින් ඊයේ පස්වරුවේ අයිස් සමග දැඩි වර්ෂා පතනයක් ලැබී ඇති බව වාර්තා වෙයි.

 

මොනරාගල නගරය සහ ඊට ආසන්න ප්රදේශ කිහිපයකටම වර්ෂාපතනයත් සමග මෙලෙස අයිස් පතිත වී තිබේ.