විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා හා අයර්ලන්තය අතර පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක් හිමිවිය.
මෙම තරගය 'B'කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ද මෙය වන අතර එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.