Wednesday, December 24, 2025
Follow Us
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ අමතර බස්රථ සේවාවක්
උත්සව සමය වෙනුවෙන් අද(24) සිට ලබන 27 වැනිදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්රියාත්මක කරන බව, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

 

මේ අතර, උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර තිබේ.
 
ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද (24) සිට ධාවනයට එක් කෙරේ.