2019 වසරේ උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 61248ක් වේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි.
011-2784208
011-2784537
011-3188350
011-3140314
1911
(Aruna)