2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.
පොදු ජන පෙරමුණ – ආසන 13
නාලක ගොඩහේවා – 325,479
ප්‍රසන්න රණතුංග – 316,544
ඉන්දික අනුරුද්ධ – 136,297
සිසිර ජයකොඩි – 113,130
නිමල් ලාන්සා – 108,945
ප්‍රදීප් විතාන – 97,494
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329
ප්‍රසන්න රණවීර – 83,203
හර්ෂණී ගුණවර්ධන – 77,922
ලසන්ත අලගියවන්න – 73,061
නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800
මිලාන් සජිත් ජයතිලක – 68,449
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756
සමගි ජන බලවේගය – ආසන 04
සරත් ෆොන්සේකා – 110,555
රංජන් රාමනායක – 103,992
හර්ෂණ රාජකරුණා – 73,612
කවින්ද ජයවර්ධන – 52,026
ජාතිත ජන බලවේගය – ආසන 01
විජිත හේරත් – 37,008
(Aruna)