Thursday, April 25, 2024
Follow Us
අනුරුද්ධ සම්පායෝ යලි රිමාන්ඩ්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු නිලධාරීන් 4 දෙනෙකු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

අනුරුද්ධ සම්පායෝ පසුගිය 2 වනදා පොලිසියට භාර වී තිබුණා.

(Aruna)