Wednesday, April 01, 2026
Follow Us
මානව හිමිකම් සම්බාධක අස්සේ ශ‍්‍රී ලංකාව හිරකරන තැතක්

බි‍්‍රතාන්‍ය රජය අලූතින්ම පනවා ඇති මානව හිමිකම් සම්බාධක රෙගුලාසිවලට ශ‍්‍රී ලංකාවද ඇතුළත් කිරීමට ලන්ඩන් කොටි ඩයස්පෝරාව ක‍්‍රියාකරන බව හෙළිවී ඇත.

මෙම රෙගුලාසිවලට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 දෙනෙකු ඇතුළත් කර ඔවුන්ට සම්බාධක පැනවීම කොටි ක‍්‍රියාකාරීන්ගේ අරමුණයි.

ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, ජගත් ඩයස් ඇතුළු වන්නි මෙහෙයුමට දායක වූ හමුදා ප‍්‍රධානීන් මානව හිමිකම් උල්ලංඝනය කළවුන් බවට නම් කිරීමට මෙම පනතින් ඉඩ ලැබේ.

(Lanka Leads)