Saturday, July 12, 2025
Follow Us
රත්‍රං මිල ඉහළ යයි

මෙරට රත්‍රං මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂයක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් වෙයි.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවත් රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(Aruna)