Wednesday, February 11, 2026
Follow Us
පාතාලයන්ගේ ඉහමොළ රත්වෙයි

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

මීට දින කිහිපයකට පෙර ද පාතාල සාමාජිකයන්ට අයත් ආයුධ ගබඩාවක් මෙම ප්‍රදේශයේම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ත් වුණි.

මීට පෙර ආයුධ ගබඩාව හමුවූ ගොඩනැගිල්ල හිමි පුද්ගලයාගේ අනියම් බිරිඳගේ නිවසේ තිබියදී අද දිනයේ ආයුධ ගබඩාව සොයාගෙන ඇත්තේ හෝමාගම පොලිසිය විසිනි.

(Lanka Leads)