Wednesday, July 09, 2025
Follow Us
උපකාරක පංති සඳහා පනවා ඇති උපරිම සිසුන් සීමාව වෙනස් කිරිමට රජයේ අවධානය

ඉඩ සීමාව තිබෙන උපකාරක පංති සඳහා ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් ලබාදී තිබෙනවා

ඉඩ සීමාව තිබෙන අමතර පංති සඳහා දරුවන් අවම මට්ටමක් ගෙන එමෙන් තමන්ට දැඩි ගැටළුවක් ඇතිව තිබෙන බවට උපකාරක පංති පවත්වන ගුරුවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් මත එවැනි උපකාරක පංති සඳහා දැනට පනවා ඇති ළමුන් සීමාව වැඩි කිරිමට ඇති හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දී ඇත.

(Neth)