Thursday, February 12, 2026
Follow Us
ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනාට වරෙන්තු

ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර ඇත.

(Neth)