Thursday, February 12, 2026
Follow Us
වැලිසර නාවික කඳවුර යළි මෙහෙයුම් සඳහා විවෘත කිරීමට සුදානම්

වැලිසර නාවික හමුදා කඳවුර මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට ඉදිරි දින කිහිපය තුළ හැකි වනු ඇති බව නාවික හමුදාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.

වැලිසර සහ රංගල නාවික හමුදා කඳවුරු, රෝගීන් වාර්තා නොවන කලාප බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මීට පෙර ප‍්‍රකාශ කළා.

(Neth)