වත්මන් ආර්ථික අර්බුදය බලපා ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බවත් ඇමරිකාවේ ජනතාව පවා ගෑස් නොමැතිව උද්ඝෝෂණය කරමින් සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
Minister of Environment Mahinda Amaraweera said the Sri Lanka Freedom Party was not prepared to be part and parcel to the government’s downfall if the government was not prepared to accept the positive features of their proposals to overcome the prevailing crisis.
ජනතාවට සහන ඉල්ලා සමගි ජන බලවේගය අද දිනයේ විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයක නිරත වුණා. ඒ, මාර්ග දෙකකින් පැමිණි විරෝධතා පෙලපාලි ගාලුමුවදොරදී එකට එක්වීමෙන් පසුවයි.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ පසුව එතෙක් තිබුණු දේ පවා නැතිවුණු බවක් ජනතාව පවසන බවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ අයට පවා හෙණ ඉල්ලන තැනට අද ජනතාව පත්ව ඇති බවත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
While expressing the country's economy could not be regulated by the orders of the President or the Finance Minister, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday the actions of the government have intensified the country's economic crisis.
ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්.
ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුව අමතමිනි.
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මුලින්ම කළ යුත්තේ ජාතික එකඟතාවක් නිර්මාණය කරගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මුහුණ දී ඇති අර්බුදයෙන් රට ගලවා ගැනීමට දේශපාලනඥයන්ට වැඩපිළිවෙලක් තිබෙන බවට ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මීට පෙර ඉතා සුළු ගණනකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අවස්ථාවේදී පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රකාශ කළ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදුන් යෝජනාවලිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Former Minister Udaya Gammanpila said that Sri Lanka witnessed the record increase in the price of fuel in history. This was due to many reasons apart from the increase in global fuel prices.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එලෙස පත් කිරීමට නියමිත බවටයි අනාවරණ වුණේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට එරෙහිව අවශ්‍ය මොහොතේදී විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ ඒ සදහා වන සාකච්ඡා මේ වනවිට පක්‍ෂය තුළ ආරම්භ කර ඇති බවයි.
Page 191 of 554