Saturday, May 30, 2026
Follow Us
ජාතික ජන බලවේගයේ නුගේගොඩ විරෝධතාවට දැවැන්ත සෙනඟක් !

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) නුගේගොඩ නගරයේදී පවත්වන විරෝධතා රැලියට දැවැන්ත සෙනඟක් සහභාගී වී තිබේ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම රැලිය මේ වනවිටත් පැවැත්වෙමින් ඇත.

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” මැයෙන් යුතුව මෙම විරෝධතා රැලිය පැවැත්වේ.

(LNW)