Wednesday, September 23, 2026
Follow Us
Political

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දැක්වීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් අමාත්‍ය ධූර අතහැරීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

Political

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් එ්කාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ආරම්භ වූ පාගමන නුගේගොඩ දක්වා

Political

ඇමැති ධුර ගැනීමට ජනාධිපතිව තනි තනිව හමුවන්න එපා

Political

ඊයේ (18) දිනයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව ඇපයක් නොමැතිවම මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් නියෝග කර තිබේ.

Political

CID යට නම ගිය හැටි හිරුණිකා කියයි

Political

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ සිදුවූ ඝාතන සිද්ධියට වරදකරු වූ පුද්ගලලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

Political

බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදී දැන්වත් ඒ මහතාට පාඩුවේ හිඳින්නට ඉඩ ලබාදෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

Political

State Ministers also to be appointed

Political

වසර කිහිපයකට පෙර බැසිල් අරගලය දැක්කා

Political

ගෝඨාභය හැකි ඉක්මණින් ගෙන්වා ගන්න

Political

හැටනව ලක්ෂයක ජනවරම තවමත් ඇත්තේ රාජපක්ෂවරුන්ට බවත් ඉදිරි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

Political

නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

Political

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පළවා හැරිය උද්ඝෝෂණවලින් පසු දැනට කිසියම් නිහැඬියාවක් ඇතිවී තිබුණත් කිසියම් මොහොතක ජනතාව නැවත නැඟී සිටින බවත් ඒ ජනතා නැගිටීමට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Political

කෙටුම්පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව පාර්ශ්ව 09 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා. පසුගිය 10 වැනිදා මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.

Political

රනිල්ගෙන් පසු ශ්‍රී ලංකාවේ භාර කාරයා එළියට එයි