පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියකුත් රටේ ජනතාවකට තව නීතියකුත් තිබේදැයි කතානායක වරයා වහාම පැහැදිලි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවසීය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අද වන විට ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළයුතු බවත්, සේවකයන්ට අවශ්‍ය පරිදි එවැනි පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කිරීමක් සිදුකළේය.
මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Says people did not leave Aragalaya due to Govt. repression
Reveals conspiracy to defeat 22A
Warns people will not get scaled-down Cabinet
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස සිදුකළ වැරදි දේශපාලනය නිසා මේ වන විට නන්නත්තාර පුද්ගලයෙකු බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
තමන්ට කිසියම් පාර්ශවයකින් මරණ තර්ජන එල්ල වී ඇති බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී තමන් දැරූ ස්ථාවරත්වය හේතුවෙන් එවැනි තර්ජන එල්ල වන්නේදැයි සැකයක් පවතින බවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දන්වා තිබේ.
Former Sri Lanka Cricket captain and former MP Arjuna Ranatunga has been appointed as the Chairman of the National Sports Council.
විදුලි ගාස්තු සංශෝධනයේදී සමාජ සාධාරණත්ව මූලධර්ම උල්ලංඝණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් මත වැඩි බරක් පටවමින් නව මිල සංශෝධනය සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
Page 128 of 552