Wednesday, September 23, 2026
Follow Us
Political

The party leaders were Sajith Premadasa, Mano Ganesan, Rauf Hakeem, M. A. Sumanthiran, Dayasiri Jayasekara, Rishad Bathiudeen, and Harini Amarasuriya.

Political

සිය පක්සයේ නියෝජිතයින් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට සහභාගිවන්නේ රටට එරෙහිව කරුනු දැක්වීම සඳහා බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය පවසනවා.

Political

පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

As calls are growing for the independence of Sri Lanka’s Central Bank, which was also clearly laid out in the staff-level agreement with the International Monetary Fund (IMF), there are growing concerns among certain sections whether total independence would mean lack of accountability for the actions the monetary authority takes to maintain price stability.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා.

Political

පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ USAid ප්‍රධානී සමන්තා පවර් මහත්මිය 12 අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Political

එල්ලෙන්න වැල් නැති වෙලාවක ඇමතිවරු පත් කර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පෙර ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Political

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් හිමිවීමට නියමිතය. ඒ, මීලඟට සිදුවන කැබිනට් සංශෝධනයේදීයි.

Political

නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

Political

ආර්ථික අර්බුදය විසඳීමට නම් මෙරට පාලනය වෙනස් කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. එහි විධායක කමිටු සාමාජික කේ ඩී ලාල් කාන්ත පැවසුවේ ඒ සඳහා පාලකයින් වෙනස් කිරීම ඵලක් නොවන බවයි.

Political

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය හමුවේ 12 අධිචෝදනා කියවාදී තිබෙනවා. ඒ, 2019 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්.

Political

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණේ රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් බව සත්‍ය වුවත් හිටපු ජනාධිපතිවරයාත් හිටපු අගමැතිවරයාත් ගෙදර යැව්වෙ මේ රටේ පුරවැසි අරගලය විසින් බව වත්මන් ජනාධිපතිවරයාට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්වයන් වෙනස් වන්නට ඉඩ තිබුණු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් වන මූලික යෝජනාවලියක් අවශ්‍ය වන බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

2022 අ.පො.ස. උසස් පෙළ විභාගය කල්දමන ලෙස උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලා සිටී.

Political

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ සමගි ජන බලවේගයේ බලමණ්ඩල රැස්වීම (10) පැවැත්විණි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගය බලවේගයේ නායකයින් රැසක් ද ඊට එක්ව සිටියහ.