Thursday, March 26, 2026
Follow Us
Political

ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනුකමිටු දෙක පළමුවරට අද රැස් වෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එම කමිටු දෙක සදහා සාමාජිකයන් පත් කිරීම ඊයේ සිදු කෙරුණා.

Political

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ.

Political

ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ආනයනය කර ඇතැයි ප්‍රකාශවන පුවත් සම්බන්ධයෙන් රට තුළ මේ වන විට කතා බහක් මතුව තිබෙනවා. ඒ, දේශපාලනඥයින් හා ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ඇතුලු විවිධ පාර්ශව ඒ පිළිබඳ විවිධ අදහස් පළ කිරීම හේතුවෙන්.

Political

අද පාර්ලිමේන්තුවේදී හෙළිවූ දේ

Political

ආණ්ඩු පාර්ශ්වයේ සිට විවිධ අවස්ථාවලදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු විවාදවලදී අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් අද (06) දිනයේදීද සාකච්ඡාවට බඳුන් විය.

Political

පාර්ලිමේන්තුව අසල ඇති අක්කරයක ඉඩමක නියමු ව්‍යාපෘතියක් වශයෙන් කංසා වගාවක් අරඹන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පසුගියදා එල්ල කළ අභියෝගයට අදාළව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පිළිතුරු ලබාදී තිබේ.

Political

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

Political

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්, ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පැවසීය.

Political

තොන්ඩමන්ගේ පුරප්පාඩුව පිරවේ.

Political

Party leaders who met today have decided to postpone the debate on the 22nd Amendment to the Constitution, Speaker Mahinda Yapa Abeywardene announced today.

Political

මේ මොහොතේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොමැතිය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ මතය බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් අද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.

Political

General Secretary of the SLFP, former Minister Dayasiri Jayasekara alleged that a major fraud involving government politicians has taken in the procurement of crude oil for the CPC running into US$ 100 million (Rs. 36 billion approximately) from a single shipment recently.

Political

වත්මන් රජය විසින් පසුගිය කාලයේ රට විනාශ කරන ලද්දේ රාජපක්ෂලා නොව 16 ලක්ෂයක් වූ රජයේ නිලධාරීන් බවට චෝදනාවක් ගොනු කරන බවත් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ට අභූත චෝදනාවක් එල්ල කරන බවත් විපක්ෂයක් ලෙස එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම් සමග පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

Political

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වීමට නියමිතය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මහජන නියෝජිතයන් අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව එම අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම පවසනවා.