Says Ranil has not passed as claimed and has only passed the buck
Accuses Govt. of attempting to cut social benefits provided to the people
Claims political opponents would have landed in a torture camp had the rehabilitation bill been passed
Tourism Minister Harin Fernando revealed plans to resign and join the social movement led by former Speaker Karu Jayasuriya.
Ports, Shipping and Aviation Minister Nimal Siripala de Silva has emphasised that a systematic process is in place to supply aviation fuel without shortage for all passenger airlines calling and departing Sri Lanka during the upcoming tourist season.
A special centre of climate change studies which will be affiliated to the University of Rajarata and which will work parallelly with the proposed climate change studies has been recommended by a group of university dons.
සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම මාර්තු මස 02 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 03 නියෝග කළා.
With the enforcement of the 21st Amendment to the Constitution, the parliamentary authorities are now taking steps to establish the Constitutional Council (CC), an official said.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මහනුවර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබා දීමට ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බවත්, මේ සඳහා අනුමතිය ලබා දීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවත් රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානයට ලක් විය.
මර්දනය නවතනු, ත්‍රස්ත පනත හකුලා ගනු යන තේමාවන් මුල් කරගෙන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානය ඒකාබද්ධව සංවිධානය කල පාගමනක් (02) සවස කොළඹ මරදාන එල්පින්සන් රඟහල අසලින් ආරම්භ කෙරුණි.
Accuses EC of not carrying out the necessary groundwork to hold LG polls on time
Says Govts. claim of needing electoral reforms prior to a vote is a mere fallacy
Threaten to take legal action against the Govt. to protest the people’s right to vote
විදෙස් ශ්‍රමිකයන් මගින් උපයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන පහේ සීමාව ඉක්මවා යාමට ආණ්ඩුව අසමත්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
Page 96 of 553