Wednesday, January 07, 2026
Follow Us
ස්වාධීන වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මරණ තර්ජන

තමන්ට කිසියම් පාර්ශවයකින් මරණ තර්ජන එල්ල වී ඇති බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී තමන් දැරූ ස්ථාවරත්වය හේතුවෙන් එවැනි තර්ජන එල්ල වන්නේදැයි සැකයක් පවතින බවයි.

Neth