කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ බුදුන්වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ දරුවන්ට දඬුවම් කිරීම නවත්වමු යැයි ඉල්ලා සිටින බවයි.
ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කරපු දේ බව පැවසූ කිරිඇල්ල “අප එතුමා ගැන ආඩම්බර වෙනවා”යනුවෙන් ද කිරිඇල්ල පැවසීය.
Aruna