Wednesday, June 24, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක්


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (08) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Aruna